කඩවත නගරයට මීටර් 800 පමණ දුරින් රැකියාවැති හෝ විශ්ව විද්යාල ගැහැණු ළමුන් දෙදෙනෙකු සදහා කාමරයක් ඇත.විශ්රාමික ගුරු මහත්මියකගේ නිවසකි.
එක් අයෙකු සඳහා රුපියල් 10000/-
දෙදෙනෙකු සඳහා රුපියල් 15000/-
නේවාසික පහසුකම් ලබාදීම මාර්තු 4 සිට සිදුකල හැක.
අමතන්න.