කඩවත මහර 09 කණුව ස්වීට් හවුස් ආයතනය අසලින් පහලට වැටී ඇති මේජර් වසන්ත ගුණරත්න මාවතේ නුවර පාරට මීටර් 100 කට නුදුරු නිවසක කාමර දෙකක් පිරිමි ළමුන් තිදෙනෙකු සඳහා කුලියට දීමට ඇත.
එක් අයෙකුගෙන් රු. 12500/- ක් අය කරනු ලැබේ.
එක් මාසයක අත්තිකාරම් මුදල් අය කරනු ලැබේ.
විමසන්න.