කොළඹ පිහිටි ප්රසිද්ධ ඉංජිනේරු ආයතනයක අධ්යක්ෂකවරයෙක් සඳහා රියදුරු මහතෙකු වහා බඳවා ගැනේ. අවම වසර 05ක පළපුරුද්ද සහ වයස අවුරුදු 50ට නොවැඩි විය යුතුයි.
විශේෂ දීමනා සහ නුගේගොඩ අවටින් විශේෂයි.
වැඩිදුර විස්තර සඳහා - 0773955459