
Prime Structures Engineering Lanka සමාගමේ පවතින රියදුරු ඇබැර්තු සදහා පහත සදහන් සුදුසුක්ම් ඇති අය දැන් බදවා ගනු ලැබේ.
1.අධයාපන සුදුසුකම් (අ.පො.ස සාමානය පෙළ දක්වා).
2. වයස අවුරුදු. 30 -50ත් අතර.
3. බර වාහන පැදවිම් (ටාටා ලොරි) පිලිබදව අවම වශයෙන් අවුරුදු 5ක පළපුරුද්ද සහිත වලoගු රියදුරු බලපත්රයක් තිබිය යුතුය.
4. අවශය වු විට දිගු වේලාවක් (අතිකාල) සේවය කිරිමට හැකි විය යුතුය.
5. මාර්ග පිලිබද මනා දැනුමක් ඇති අයෙකු විම.
6. මනා ශාරිර ෙසෟඛයෙන් හෙබි විය යුතුය.
ඉහත සදහන් සුදුසුකම් සපුරන ඔබ, ඔබගේ ජිව දත්ත පත්රිකාව (CV) පහත සදහන් දුරකථන අoකය WhatsApp මගින් අපවෙත යොමු කරන්න.
Prime Structures Engineering Lanka is now recruiting candidates with the following qualifications for the vacant driver positions.
1. Educational Qualification (Up to G.C.E Ordinary Level)
2. Age between 30 -50 Years.
3.Must have a valid driving license with at least 5 years of experience in driving heavy vehicles (Tata Lorries)
4. Must be able to work long hours (over time) when necessary.
5. Must be well -versed in roads.
6. Must be in good Physical health.
If you meet the above qualifications. Please send us your CV and the following phone number via WhatsApp.
Prime Structures Engineering Lanka நிறுவனம் தற்போதுள்ள ஓட்டுநர்
காலியிடங்களுக்கு பின்வரும் தகுதிகளைக் கொண்ட வேட்பாளர்களை ஆட்சேர்ப்பு
செய்கிறது.
1. கல்வித் தகுதி (க.பொ.த. சாதாரண நிலை வரை).
2. வயது 30-50 வயதுக்கு இடைப்பட்டவர்.
3. கனரக வாகனங்களை (டாடா லாரிகள்) ஓட்டுவதில் குறைந்தபட்சம் 5 ஆண்டுகள்
அனுபவத்துடன் செல்லுபடியாகும் ஓட்டுநர் உரிமம் பெற்றிருக்க வேண்டும்.
4. தேவைப்படும்போது நீண்ட நேரம் (நிரந்தரமாக) வேலை செய்யக்கூடியவராக
இருக்க வேண்டும்.
5. சாலைகளில் நன்கு அறிந்தவராக இருக்க வேண்டும்
6. நல்ல உடல் ஆரோக்கியத்துடன் இருக்க வேண்டும்.
மேற்கண்ட தகுதிகளை நீங்கள் பூர்த்தி செய்தால், தயவுசெய்து உங்கள் CV ஐ கீழே உள்ள
தொலைபேசி எண்ணுக்கு WhatsApp மூலம் எங்களுக்கு அனுப்பவும்.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.



