*සුපිරි වෙළඳසැල් ජාලයක ඩිලිවරි යාම සඳහා පළපුරුදු, විනීත සෞඛ්‍යය සම්පන්න අවුරුදු 25-50ත් අතර අ.පො.ස. සාමාන්‍යය පෙළ විභාගයට පෙනී සිටි බර වාහන හා සැහැල්ලු වාහන රියදුරන් අවශ්‍යයි.
*සැහැල්ලු වාහන රියදුරන් - අවම වැටුප රු. 60,000/=
බර වාහන රියදුරන් - අවම වැටුප රු. 75,000/=
*නවාතැන් සපයනු ලැබේ.
*ග්‍රාම නිලධාරී සහතිකය සමඟ විමසන්න
0760881539