(A) REQUIREMENTS/සුදුසුකම්:
වයස අවුරුදු 25 - 50 ත් අතර
රියදුරු බලපත්රය අනිවාර්ය වේ
බර වාහන හෝ ද්විත්ව බලපත්ර
මීගමුව ප්රදේශය අවට අපේක්ෂකයින්ට මනාප ලබා දෙනු ලැබේ
=========================================
(B) BENEFITS/ වරප්රසාද:
සුදුසුකම් පලපුරුද්ද හා නිපුණතා මත පදනම්ව අපේක්ෂකයන්ට 50,000ට වැඩි ආකර්ශනීය මාසික වැටුපක් පිරිනමනු ලැබේ.
නවාතැන් පහසුකම් ඇත
===============================================
(C) HOW TO APPLY/ අයදුම් කල යුතු ආකාරය:
ඔබගේ CV පත විද්යුත් තැපෑලයට හෝ අංකයට Whatsapp කල හැකි අතර CV පත සමග සදහන් කර ඇති ලිපිනයට අගහරුවාදා හෝ බ්රහස්පතින්දා දිනවල පැමිණෙන්න.
=============================================
එකෝ එක්ස්ට්රැක්ස් (පුද්ගලික) සමාගම
16/1 ගැලිසන් මාවත,
මීගමුව
www.canineplus.lk