රැකියා ඇබෑර්තු
රියදුරු
සුදුසුකම්:
ආයතනික රියදුරෙකු ලෙස අවම වසර 2 ක හෝ ඊට වැඩි පළපුරුද්ද
යතුරු පැදි සහ සැහැල්ලු වාහන රියදුරු බලපත්රය
වයස අවු. 25 ට වැඩි අවු. 55 ට අඩු
වාහන නඩත්තු කිරීම පිලිබඳ මූලික කාර්මික දැනුමක් තිබිය යුතුය.
කොළඹ හා ඒ අවට පදිංචි අයවලුන් සඳහ ප්රමුඛතාවය හිමිවේ.
අපෙන් ඔබට:
ආකර්ශණීය වැටුප් / ස්ථිර සේවය
අයදුම්පත් යොමුකරන්න:
සහකාර කළමණාකරු, (මානව සම්පත්)
TAD Lanka Investments (Private) Limited
නො. 23, ඇල්ෆ්රඩ් පෙදෙස, කොළඹ 03.
ඊ මේල් : careers@tadlanka.com
දුරකථන අංකය: 0112 574 374
Whatsapp: 077 407 4505