💼 තනතුර : රියදුරු
💠 සුදුසුකම් :
【~】 වයස අවුරුදු 30-45 අතර
【~】 අ.පො.ස (සා.පෙළ) සමත්
【~】 සමාන තනතුරක සේවා පළපුරුද්ද අතිරේක සුදුසුකමක් වේ
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 සැහැල්ලු සහ බර වාහන ධාවනය කිරීම
【~】 හොඳ පෞරුෂයකින් යුතුව රාජකාරි ඉටු කිරීම
✅ ප්රතිලාභ :
【~】 මුලික වැටුප
【~】 අතිකාල දීමනා
【~】 පැමිණීමේ දීමනා
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
මේ සඳහා උනන්දුවක් දක්වන අපේක්ෂකයින්, පහත විද්යුත් තැපෑලට හෝ 0779433117 WhatsApp මාර්ගයෙන් අයදුම්පත් යොමුකරන්න. සැ.යු - අයදුම්පතෙහි දුරකථන අංකයක් අනිවාර්යයෙන්ම සඳහන් කරන්න.