රියදුරු රැකියා සඳහා ඉක්මන් බඳවා ගැනීම්
සුදුසුකම්:
සැහැල්ලු වාහන, ත්රී රෝද රථ, යතුරු පැදි රියදුරු බලපත්ර තිබීම.
වයස අවුරුදු 25 - 50 අතර වීම
පළපුරුද්ද අවුරුදු 2
වැටුප රු. 40000 + අතිකාල සහ අනෙකුත් දීමනා
අයදුම් කිරීමට, ඔබේ ජීවදත්ත පත්රිකාව (0776220537) අංකයට Whatsapp මගින් හෝ careers@eminentpapers.lk විද්යුත් ලිපිනයට ඔබගේ අයදුම්පතක් යොමු කරන්න.