Rise Leader 2000W Edition 2024
අලුත්වැඩියා කරන ලද විදුලි යතුරැ පැදියක් විකිණිමට
• සියලු උපාංග ගලවා චැසියේ මලකඩ සියල්ල ඉවත් කර Zinc Phosphate QD Metal Primer ආලේප කිරිමෙන් අනතුරැව Automobile High Solid Lacquer ආලේප කර ඇත.
• 40A නව පරිපාලන පද්ධතියක් සහ ආරක්ෂක පද්දතියක් සවි කර ඇත.
• කලු පැහැති ප්ලාස්ටික් කොටස් සදහා Plastic Primer ආලේප කිරිමෙන් අනතුරැව වර් ණ ගන්වා ඇති අතර, කැඩි තිබු සමහර ප්ලාටික් ආවරණ වෙනුවට නව ආවරණ සවි කර ඇත.
• වයර් හානස් එකේ දෝෂ අලුත්වැඩියා කිරිම සහ නව බල්බ කර ඇත.
• මෝටරය ගලවා සුද්ද කිරිම සහ සෙන්සර් මාරැ කර ඇත.
• බ්රේක් පෑඩ් මාරැ කිරිම සහ ඔයිල් මාරැ කර පද්ධතියම අලුත්වැඩියා කර ඇත.
• ෆෝර් ක් සීල් ගැසිම සහ ඔයිල් මාරැ කර පිරිසිදු කිරිම සිදු කර ඇත.
• රිම් පින්තාරැ කර ඉදිරිපස සහ පිටුපස රෝද සදහා Japan Genuine රේසර් යොදා ඇත.
• මළකඩ කෑමට ලක්ව තිබු සියලු ඇණ ඉවත් කර ඒ වෙනුවට නව ඇණ සවි කර ඇත.
• ආයතනය වෙතින්ම ගෙන්වන ලද Genuine කප් සෙට් මාරැ කර ඇත.
වෙන්දේසියක් අමතර කොටස් සදහා විකුණන ලද යතුරැපැදියක් තමා මෙි අලුත්වැඩියා කරලා තියෙන්නේ.
මෙිකේ මොටර් එක 2000W. Speed Mode 3 ක් තියනවා.
ඔරිජිනල් යතුරැ දෙක සහ රිමෝට් යතුරැ දෙක තියනවා.
දැනට ධාවන කටයුතු පරික්ශා කිරිම සදහා බැටරියක් සවිකර ඇත. එයින් ආසන්න වශයෙන් 60-80 දුරක් ධාවනය කල හැක. බැටරිය සමග ගන්නවානම් අමතර මුදලක් ඒ සදහා ගෙවිය යුතුය. බැටරිය සමග මිලදි ගන්නේ නම් 5A ලිතියම් අයන් අලුත් චාජර් එකක් දෙනවා.
මේක ඉක්මනට විකුනගන්න ඕන නිසා මේ ගානට දාලා තියෙන්නේ.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Rise Leader 2024
2,500 km | පිළිසැකැසුමගම්පහ, මෝටර්සයිකල්රු 125,000දින 20
Rise E Bike 2024
8,000 km | පාවිච්චි කරනලදගම්පහ, මෝටර්සයිකල්රු 425,000දින 59
Demak DTM Wolf Edition 2014
15,000 km | පාවිච්චි කරනලදගම්පහ, මෝටර්සයිකල්රු 345,000දින 23
Suzuki Lets 2024
6,200 km | පාවිච්චි කරනලදගම්පහ, මෝටර්සයිකල්රු 230,000දින 37