රු 345,000
විස්තරය
විකිණිමට
Sehas Karunaratne
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
❤️DTM 150 ⭕පොත් පත් ලියකියවිලි ඔක්කොම තියෙනව... ⭕ලයිශන් ඉන්ශුව්රන්ස් 2027 මැයි වෙනකන් තියෙනවා ⭕බොඩිකිට් කිසිම අඩුපාඩුවක් නැ ⭕D - Tracker style රිම් සෙට් ⭕දුම්දාන ඔයිල් ලීක් සද්ද බද්ද මුකුත්ම නැ (බලන්න ඇවිත් කනපිට උනත් ගහල බලන්න ) ⭕හැමදාම පැද්ද බයික් එකක්... මරවලා නැ හැබැයි ⭕ඇවිත් බලල ගන්න... 💸3.45යි කියන්නෙ ( අද හෙට ගන්නවනම් සැලකිය යුතු ගානකට අඩු කරනවා, සල්ලි හදිස්සියක් ) call / whatsapp



