RIDER 4 Inch Cutting Disc
Specials Price For You : 130.00
Selling Price : 50.00
The RIDER 4 Inch Cutting Disc is designed for fast and precise metal cutting. Its sharp and thin profile allows smooth, clean cuts with minimal effort. Suitable for use with standard angle grinders, this disc is ideal for cutting steel, iron, and other metal materials. Affordable and efficient, it’s a practical choice for workshops, construction sites, and DIY users.
RIDER 4 Inch Cutting Disc යනු metal cutting වැඩ සඳහා නිර්මාණය කළ තියුණු සහ වේගවත් cutting wheel එකකි. Thin design එක නිසා smooth සහ clean cuts ලබාගත හැක. Standard angle grinder වලට භාවිතා කළ හැකි අතර steel, iron සහ අනෙකුත් metal ද්‍රව්‍ය කපා ගැනීමට ඉතා සුදුසුයි. Workshop, construction සහ DIY භාවිත සඳහා අඩු මිලට විශ්වාසවන්ත විසඳුමකි.
During the warranty period, all repairs are carried out by our Colombo service center, and after and after the warranty period, there is a lifetime repair and service warranty (at special, reasonable prices for our customers) and all other equipment will also be renewed.
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ කොළඹ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ
No.01 , Princes Gate, Colombo 12
Cash On Delivery
Island Wide Delivery
One Day Delivery
24 Hours Service