රු 3,275,000
සංශෝදිත මිල
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
මුලික ගෙවීම Rs 1075000/= හෝ Rs 775000/=
KWID SPORTS RXT for Sale or Exchange
100% Original paint
1St Owner
පළමු අයිතිකරු
Registration 2017
Manufacture 2016
Genuine millage with AMW company maintenance aservice records and Green test certificate.
AMW සේවා සහතික සහ සියලුම දුම් වාවාර්තා
ලීසිං දමා නොමැති අතර ඔබගේ නමට ලීසිං පහසුකම් සලසා දිය හැකිය
Full Option
TVDVD Reverse camera(Optional).
Ideal for a lady or small family.
කාන්තාවකට කුඩා පවුලකට ඉතා අනර්ඝයි
ඉතා හොද ධාවන තත්වයේ
හොඳම කාරයක් සොයන්නකුට පමණි .
පෙට්‍රල් ලිටරයට 22~25. Kmpl.
Cash 3275000/=
අත්පිට මිලදී ගැනීමේදී විශේෂ මිල අඩු කිරීමක්
Leasing/Exchange 3295000/=
අතට 1075000/=
මාසිකව 43100/= × අවුරුදු 7
මාසිකව 46500/= × අවුරුදු 6
මාසිකව 50600/= × අවුරුදු 5
මාසිකව 59440/= × අවුරුදු 4
මාසිකව 73800/= × අවුරුදු 3
මාසිකව 103480/ × අවුරුදු 2
හෝ
අතට Rs 775000/=
මාසිකව Rs 60750/= × අවුරුදු 5
ඔබගෙ නමට ලිසින් පහසුකම් .ලිසින් දමා නොමැත කොන්දේසි සහිතව මාසික වාරිකය අඩු කරගත හැකිය
There is NO ONGOING Leasing and leasing facilities could be arranged on your name .
Exchange possible with Maruti Alto Panda panda cross Trend March cars or Toyota Nissan Mitsubishi Suzuki Hyundai Auto cars. Further Exchange possible with Bajaj three wheels Motorcycle and Scooters කාර් ත්‍රීවීල් මෝටර් සයිකල් හුවමාරු සැලකේ Please call