රාජගිරියේ පිහිටි සුදු යකඩ මුළුතැන්ගෙයි උපකරණ නිෂ්පාදනය කරන අප ආයතනයට පළපුරුදු Refrigeration තාක්ෂණ ශිල්පීන් අවශ්‍ය කර තිබේ. වසර 25කට අධික ඉතිහාසයක් ඇති , ISO 9001:2008 තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් දිවයිනේ ප්රමුඛ පෙළේ සුදු යකඩ නිෂ්පාදකයා හා එක්වී ඔබේ වෘත්තිය වටිනාකම වැඩිකරගන්න.
ඉක්මන් කරන්න මේ අවස්ථාව ඔබේ කරගන්න .
----------------------------------------------------------------------------------------------------
* ඔබගේ පළපුරුද්ද හා දක්ෂතා මත වැටුප තීරණය වේ.
* EPF/ETF, පැමිණීමේ දීමනා, අතිකාල වැටුප් සහිතයි.
cv.nitmo@gmail.com
0773112406