RECOVERY OFFICER (MALE)
ATRIC FINANACE PVT LTD. (Weliveriya & Jaela)
Artic Finance පුද්ගලික සමාගම වන අප වසර 13ක කාලයක් පුරා ගම්පහ, ජා ඇල, හා කිරිඳිවැල යන ප්‍රදේශයන්හි ගණුදෙනුකරුවන්ට විශ්වාසනීය සේවාවක් ලබා දෙන ක්ෂුද්‍ර මුල්‍ය ආයතනයකි.අපගේ ශාඛාවන්ට අදාළව ණය අයකර ගැනීමේ නිළධාරීන් RECOVERY OFFICERS ) සඳහා පුරප්පාඩු පවතී.
පැවරෙන රාජකාරීන්:
• කල් ඉකුත් වූ ණය ගණුදෙනුකරුවන්ට අදාළ අතීත දත්ත විමර්ෂනය හා අධීක්ෂණය කරමින් ණයගැති ගිණුම් වලින් අයවිය යුතු හිග ණය මුදල් අය කර ගැනීම.
අවම සුදුසුකම්:
• ණය අයකර ගැනීමේ නිලධාරියෙකු ලෙස අවම වශයෙන් මාස 6ක පළපුරුද්ද හෝ අලෙවි ක්ෂේත්රයේ පළපුරුද්ද
• ණය අයකර ගැනීමේ ක්‍රමවේදයන් පිළිබද දැනුම විශේෂ සුදුසුකමක් වේ
• උසස් සන්නිවේදන හැකියාව
• යතුරුපැදිය හා ධාවන බලපත්‍ර හිමි
• ණය අයකර ගැනීමේ ඉලක්ක සපුරා ගැනීමේ හැකියාව
ඉතා ආකර්ශනීය වැටුප්,
• මුලික වැටුප්
• ඉන්ධන දීමනාව
• දුරකථන බිල්පත්
• යතුරුපැදි දීමනාව
වැලිවේරිය හා ජා ඇල ආසන්නයේ පදිංචි අය අයදුම් කරන්න.
අප සමඟ සම්බන්ධ වීමට ඔබ කැමති නම් ඔබගේ අයදුම් පත්‍රය පහත සඳහන් විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ Whatsapp කරන්න
විද්‍යුත් තැපැල : asangaj1971@gmail.com
Whatsapp : 0764421838
අමතන්න
Mr. අසංග - 0764410371
Office - 0332255007
ආර්ටික් ෆිනෑන්ස් පුද්ගලික සමාගම
195/A, නව නුවර පාර,
වැලිවේරිය