❇️ හඳුන්වාදෙන නැවත ආරෝපණය කළ හැකි (Re-chargeable & Wireless) Octa රෙදි කපන මැශිම!
❇️ සාමාන්‍ය Octa කටර් එකට වඩා පහසුවෙන් හැසිරවීමට පහසු අඩු බරකින් සහ හැඩයකින්!
❇️ LED ලයිට් එකක් සහිත වේගය අඩු වැඩි කල හැකි මැශිමකි.
❇️ අඟලක් උස ඕනෑම රෙදි ලේයර් එකක් කැපිය හැකියි
❇️ තුනී, සාමාන්‍ය සහ ඝනකම් වැඩි රෙදි, ඩෙනිම්, කපු, ලිනන්, සිල්ක් රෙදි, කුඩරෙදි සහ සපත්තු හෝ බෑග් කර්මාන්තය සඳහා භාවිතයට ගන්නා හම් / රෙක්සින් වැනි ඕනෑම අමුද්‍රව්‍ය වර්ගයක් පිළිවෙලටත් පහසුවටත් ලේයර් දමා කපා ගත හැකිය.
❇️ මෙය ශබ්දය අඩු සර්වෝ මෝටරයක් සහ අමතර Rechargeable බැටරියක් සහිත wireless රෙදි කපන මැශිමක් නිසා අතපසිවීමකිම් හෝ වයර් එක කැපී මැශිමට හානි සිදු නොවේ.
❇️ වගකීමක් සහිතව KOKO හරහා මාස තුනෙන් ගෙවන්න ගන්න.
📦 දිවයින පුරා බෙදා හැරීම සහ COD පහසුකම සහිතයි.
⚙️ ඕනෑම තැනක උපාංග සහ අමතර කොටස්
🗣️ අලෙවියෙන් පසු සේවාව හා උපදේශනය
✅ මාස 6ක වගකීමක්
📌 ස්මාට් ඇපරල් සොලියුශන්ස් පුද් සමාගම, 248, පමුණුව පාර, මහරගම. (මහරගම නගරයේ සිට කිලෝ මීටර් 1 යි)
——————————————————————————
❇️ Introducing Re-chargeable & Wireless Octa Cutting Machine!
❇️ With a lighter weight and shape that is easier to handle than the regular Octa cutter!
❇️ An adjustable speed machine with an LED light.
❇️ Any 1 inch height fabric layer can be cut
❇️ Thin, normal and thicker fabrics, denim, cotton, linen, silk fabric, towels and any kind of raw material like leather/rexine used for shoe or bag industry can be neatly and easily layered and cut.
❇️ This is a wireless sewing machine with a low noise servo motor and an extra rechargeable battery, so there is no risk of damage to the machine by cutting the wire by mistake.
❇️ Pay in three months through KOKO with guarantee.
📦 Islandwide delivery and COD facility.
⚙️ Accessories and spare parts anywhere
🗣️ After sales service and consultation
✅ 6 months warranty
📌 Smart Apparel Solutions Pvt. Ltd., 248, Pamunwa Road, Maharagama. (1 km from Maharagama town)