💼 POSITION: Quality Supervisor ( Ja Ela )
ජා-ඇල ප්‍රදේශයේ පිහිටි සමාගමක් සඳහා Quality Supervisor තනතුර සඳහා සුදුසු අපේක්ෂකයෙකු සොයනු ලැබේ
💠 REQUIREMENTS | # 💠 CANDIDATE PROFILE:
【~】✪ G.C.E. A/L සමත් වී තිබිය යුතුය (Science stream අයට ප්‍රමුඛත්වය).
【~】✪ G.C.E. O/L විභාගයේ ගණිතය සහ ඉංග්‍රීසි විෂයන් සඳහා Credit pass තිබිය යුතුය.
【~】✪ Quality inspection සහ Quality Management Systems (QMS) පිළිබඳ මූලික දැනුම සහ නව දැනුම ඉගෙන ගැනීමට කැමැත්ත. (willingness to learn)
【~】✪ නිෂ්පාදන (manufacturing) පරිසරයක වැඩ කිරීමට කැමැත්ත සහ හැකියාව.
【~】✪ ජා-ඇල අවට පදිංචි පිරිමි අපේක්ෂකයන්ට ප්‍රමුඛත්වය ලබා දෙනු ඇත.
💠 RESPONSIBILITIES |
【~】✪ නිෂ්පාදන අතරතුර Quality inspections සිදු කිරීම.
【~】✪ Raw materials සහ packing materials පරීක්ෂා කිරීම.
【~】✪ Inspection reports පවත්වාගෙන යාම.
【~】✪ Raw materials සඳහා random inspections, sampling සහ label checking සිදු කිරීම.
【~】✪ අවශ්‍ය විට laboratory වැඩ සඳහා සහාය වීම.
✅ HOW TO APPLY ✍️ :
ඉහත තනතුර සඳහා ඔබ සුදුසු පුද්ගලයෙකු බව ඔබ සිතන්නේ නම්, කරුණාකර ඔබගේ CV එක පහත Email ලිපිනයට හෝ WhatsApp අංකයට යොමු කරන්න.
📧 Email : PraveenAP@LOLC.com
📳WhatsApp: 076-3864158