💼 POSITION: Supervisor- Factory Operations ( Ja Ela )
ජා-ඇල ප්‍රදේශයේ පිහිටි සමාගමක් සඳහා Supervisor - factory operations තනතුර සඳහා සුදුසු අපේක්ෂකයෙකු සොයනු ලැබේ
💠 REQUIREMENTS | # 💠 CANDIDATE PROFILE:
【~】✪ නිෂ්පාදන හෝ ගබඩා පරිසරයක පූර්ව සේවා අත්දැකීම් තිබීම.
【~】✪ G.C.E. O/L විභාගයේ ගණිතය සහ ඉංග්‍රීසි විෂයන් සඳහා Credit pass තිබිය යුතුය.
【~】✪ අවශ්‍ය අවස්ථාවලදී අතිකාල (OT) සේවය කිරීමට හැකියාව (OT දීමනා ඇත)
【~】✪ හොඳ සංවිධාන හා කාල කළමනාකරණ හැකියාව.
【~】✪ නිෂ්පාදන (manufacturing) පරිසරයක වැඩ කිරීමට කැමැත්ත සහ හැකියාව.
【~】✪ ජා-ඇල අවට පදිංචි පිරිමි අපේක්ෂකයන්ට ප්‍රමුඛත්වය ලබා දෙනු ඇත.
💠 RESPONSIBILITIES |
【~】✪ දෛනික නිෂ්පාදන කටයුතු නිරීක්ෂණය කර ඉලක්ක, ගුණාත්මකත්වය සහ කාලසීමා සපුරාලීම හා කාර්යක්ෂමතාව වැඩි කිරීම.
【~】✪ නිෂ්පාදන වාර්තා සකස් කිරීම සහ දත්ත විශ්ලේෂණය කර තීරණ ගැනීම.
【~】✪ සේවකයින්ට කාර්ය බෙදාදීම, පාලනය සහ ආරක්ෂණ නීති අනුගමනය කරවීම.
【~】✪ කණ්ඩායම් සාමාජිකයින් පුහුණු කිරීම සහ අනෙකුත් අංශ සමඟ එකතුවී ක්‍රියාවලි වැඩිදියුණු කිරීම.
【~】✪ බාධක හඳුනාගෙන ප්‍රමාද අවම කර නිෂ්පාදන ක්‍රියාවලිය සුමටව පවත්වාගෙන යාම.
✅ HOW TO APPLY ✍️ :
ඉහත තනතුර සඳහා ඔබ සුදුසු පුද්ගලයෙකු බව ඔබ සිතන්නේ නම්, කරුණාකර ඔබගේ CV එක පහත Email ලිපිනයට හෝ WhatsApp අංකයට යොමු කරන්න.
📧 Email : PraveenAP@LOLC.com
📳WhatsApp: 076-0136695