💼 POSITION: Store Supervisor ( Ja Ela )
ජා-ඇල ප්රදේශයේ පිහිටි සමාගමක් සඳහා Store Supervisor තනතුර සඳහා සුදුසු අපේක්ෂකයෙකු සොයනු ලැබේ
💠 REQUIREMENTS | # 💠 CANDIDATE PROFILE:
【~】✪ G.C.E. A/L සමත් වීම (A/L results pending අපේක්ෂකයින්ටද අයදුම් කළ හැක)
【~】✪ G.C.E. O/L ගණිතය සහ ඉංග්රීසි විෂයන් සඳහා Credit pass තිබිය යුතුය
【~】✪ ගබඩා වැඩ පිළිබඳ අත්දැකීම තිබේ නම් වාසිදායකයි
【~】✪ නිෂ්පාදන (manufacturing) පරිසරයක වැඩ කිරීමට කැමති විය යුතුය
【~】✪ හොඳ සන්නිවේදන කුසලතා තිබිය යුතුය
【~】✪ ජා-ඇල අවට පදිංචි පිරිමි අපේක්ෂකයන් සඳහා ප්රමුඛත්වය ලබා දේ
💠 RESPONSIBILITIES |
【~】✪ දිනපතා ගබඩා වැඩ පාලනය කිරීම
【~】✪ Raw materials සහ packing materials පරීක්ෂා කිරීම
【~】✪ Inspection reports සකස් කිරීම සහ පවත්වා ගැනීම
【~】✪ Random checking, sampling සහ label checking කිරීම
【~】✪ Stock records update කිරීම
【~】✪ ගබඩාව පිරිසිදුව සහ පිළිවෙලින් තබා ගැනීම
✅ HOW TO APPLY ✍️ :
ඉහත තනතුර සඳහා ඔබ සුදුසු පුද්ගලයෙකු බව ඔබ සිතන්නේ නම්, කරුණාකර ඔබගේ CV එක පහත Email ලිපිනයට හෝ WhatsApp අංකයට යොමු කරන්න.
📧 Email : PraveenAP@LOLC.com
📳WhatsApp: 076-3864158