මූලික සුදුසුකම්
වායු සමීකරණ අංශයේ පුහුණු නුපුහුණු සියලු දෙනාට අයදුම් කල හැක.
NVQ සහතික පත් සහ ඩිප්ලෝමාව තිබීම අමතර සුදුසු කමකි.
රියදුරු බලපත්රය තිබිමද අමතර සුදුසුකමකි.
ආකර්ෂණීය වැටුප්
අතිකාල දිමනා
පැම්ණිමේ දීමනා
නවාතැන් පහසුකම් නොමිලේ සැපයේ.
සුහදශීලී සේවක මඩුල්ල
රක්ෂණාවරණ
ඉහත සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් පහත සඳහන් Whats App අංක වෙත ඔබගේ CV යොමුකරන්න.
call & Whats App - 0775868889