NWOW ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් කර්මාන්තයට – එකලස් කිරිම් සදහා පුහුණු /නුපුහුණු කාර්මිකයින් අවශ්‍යයි.
වයස අවුරුදු 18–30 අතර පිරිමි අවශ්‍යයි.
කාර්යභාරය:
• ඉලෙක්ට්ට්රික් මෝටර් බයිසිකල් එකලස් කිරීම සහ සේවාවලට සහය වීම
• පළපුරුදු කාර්මිකවරුන්ගේ දැනුමෙන් ඉගෙනගැනීම
අවශ්‍යතා:
• විනයගරුක බව / නිහතමානි බව/ ස්වයං ඉගනීමට ඇති කැමත්ත .
• පළපුරුද්ද අවශ්‍ය නොවේ (Training කරනු ලැබේ)
• ඵලදායීව, කාර්යක්ෂමව වැඩ කිරීමට කැමති වීම
ඉහළ වැටුප සහ වාසියන්:
*. මාසික වැටුප 40,000.00 + අතිකාල දීමනා
*. ETF/EPF
*. Post Allowance
*. පැමිණිමේ දීමනා
*. සුහදශීලී වැඩ පරිසරයක්
Send your CV : 0776226869