A.S Construction
(සියලුම අමුද්‍රව්‍ය අප අයතනයේන් සපයනු ලැබේ )
පොටි කොඩි දෙකක් ඇද කපා පිලර් කිරීම සඳහා සියලුම අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු 60
ගෙදර ඇතුල බිත්ති අඩු පාඩු පැච් සදා තින්ත කොඩ් දෙකක් ගැම සදහා සියලුම අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු 50
Blind wall waterproofing පේන්ට් කොඩ් දෙකක් ගැම සදහා සියලුම අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු 60
වොටබේස් කිරිම උලුහඋ දොර ජනෙල් පියන් ගයින්ඩර් කර ස්ටේන් කොඩි දෙකක් ගා පයිමර් කර ටොප් කොඩ් දෙකක් ගැම සදහා සියලුම අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු 250
ගෙදර පිට බිත්ති අඩු පාඩු පැච් සදා waterproofing පේන්ට් කොඩ් දෙකක් ගැම සදහා සියලුම අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු 60
වහල සොදා රුෆින් පේන්ට් කොඩ් දෙකක් ගැම සියලුම අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු 60
එනමල් පේන්ට් කිරීම ග්‍රිල් ගේට්ටුව එනමල් පේන්ට් කොඩ් දෙකක් ගැම සදහා සියලුම අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු 180
Spray work
mason work
roof top sleb bathroom waterproofing පේන්ට් කිරීම
ග්‍රිල් ගේට්ටුව එනමල් පේන්ට් කිරීම
Interior paint
exterior paint waterproofing
Waterbase work
RHINO SHEET රුෆින් පේන්ට් කොඩ් දෙකක් ගැම සදහා සියලුම අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු 60
මේ සියලුම වැඩ සදහා අමතන්න විස්වාසවන්ත සුහදශිලි සේවාවක් ලබා දේන හොඳම තැන ආසිරි house painting නුගේගොඩ