A.S Construction
(සියලුම අමුද්‍රව්‍ය අප අයතනයට ලාභා දිය යුතුය )
පොටි කොඩි දෙකක් ඇද කපා පිලර් කිරීම සඳහා වර්ග අඩියක් රු 30
වොටබේස් කිරිම උලුහඋ දොර ජනෙල් පියන් ගයින්ඩර් කර ස්ටේන් කොඩි දෙකක් ගා පයිමර් කර ටොප් කොඩ් දෙකක් ගැම සදහා වර්ග අඩියක්
රු 180
Blind wall waterproofing පේන්ට් කිරීම සඳහා වර්ග අඩියක් රු 30
ගෙදර ඇතුල බිත්ති අඩු පාඩු පැච් සදා පෙන්ට් කිරිම සදහා වර්ග අඩියක් රු 25
රුෆින් පේන්ට් කිරීම වහල සොදා රුෆින් පේන්ට් කොඩ් දෙකක් ගැම සදහා වර්ග අඩියක් රු 30
ග්‍රිල් ගේට්ටුව එනමල් පේන්ට් කිරීම සඳහා වර්ග අඩියක් රු 50
Spray work
mason work
roof top sleb bathroom waterproofing
RHINO SHEET රුෆින් පේන්ට් කිරීම
ග්‍රිල් ගේට්ටුව එනමල් පේන්ට් කිරීම
Interior paint
exterior paint waterproofing
Waterbase work
Potty Work
මේ සියලුම වැඩ සදහා අමතන්න විස්වාසවන්ත සුහදශිලි සේවාවක් ලබා දේන හොඳම තැන ආසිරි house painting නුගේගොඩ