RAJAGIRIYA AND IDH AREA
40 years to 65 years
දවස් පතා එන්න යන්න හැක. උවමනා නම් නේවාසිකවද සිටිය හැක.
අත්දැකීම් සහ ගුණාංග
පළපුරුද්ද අවශ්‍යය. වාහන ගැන දැනුමක් තිබිය යුතුය.
කොළඹ පාරවල් හුරුපුරුදු විය යුතුය.
විශ්වාසවන්ත, වගකීම් භාරගන්නා, කාර්යක්ෂම පුද්ගලයෙකු විය යුතුය.
කාර්යභාරයන්
මූලික කාර්යභාරය පාසල් රියැදුරෙකු ලෙසයි. වාහනය නඩත්තු කළ යුතුය.
සේවා තොරතුරු, වැටුප සහ නිවාඩු
මූලික වැටුප මසකට රුපියල් 50000-60000
සෙනසුරාදා, ඉරිදා නිවාඩු.
පඩි, වැඩ කරන පැය සහ නිවාඩු සාකච්ඡා කරගත හැක.