📢 Job Opportunity – Private Driver (Colombo 01)
A private driver is required for a company based in Colombo 01.
Requirements:
Age: 20 – 40 years
Minimum 1years of driving experience
Honest, reliable, and hardworking
Commitment to safety and company policies
Salary & Benefits:
Attractive salary
Accommodation Facilities
Providing meals and uniform
How to Apply:
Please forward your applications with full details to rfccolombo@gmail.com
Contact Details:
011 2543189
0742366703
0777131356
📢 රැකියා අවස්ථාව - පෞද්ගලික රියදුරු (කොළඹ 01)
කොළඹ 01 හි පිහිටි සමාගමක් සඳහා පෞද්ගලික රියදුරෙකු අවශ්‍ය වේ.
අවශ්‍යතා:
වයස: අවුරුදු 20 – 40
අවම වශයෙන් අවුරුදු 1ක රිය පැදවීමේ පළපුරුද්ද
අවංක, විශ්වාසදායක සහ කඩිසර
ආරක්ෂාව සහ සමාගම් ප්‍රතිපත්ති සඳහා කැපවීම
වැටුප් සහ ප්රතිලාභ:
ආකර්ෂණීය වැටුප
නවාතැන් පහසුකම්
වැඩ කරන වේලාවේදී ආහාර ලබා දෙනු ලැබේ
අයදුම් කරන ආකාරය:
සම්පූර්ණ විස්තර සහිතව ඔබගේ අයදුම්පත් අද සිට දින 14ක් ඇතුළත rfccolombo@gmail.com වෙත යොමු කරන්න.
Contact Number: 0112543189
0742366703
0777131356