💼 තනතුර : මුදල් අයකැමි - පිරිමි
කොළඹ 01
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. (උ/පෙළ) හෝ අ.පො.ස. (සා/පෙළ) සමත් විය යුතුය.
【~】✪ වයස අවුරුදු 18 - 30 අතර විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ මුදල් අයකැමි ධුරය සඳහා පුහුණුව ලබා කාර්යයන් සිදු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
(විශේෂයෙන්: ඉහළ වැටුප, නොමිලේ නවාතැන් පහසුකම්, නිළ ඇඳුම් සහ ආහාර)
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
📳 දුරකථන අංකය :
0742366703
0112543189
0777131356
📧 ඊ-මේල් ලිපිනය : rfccolombo@gmail.com