😀 විශ්වාසය සහ පළපුරුද්ද සමග කඩිනම් සේවාවක් එක්ක, තොරතුරු තාක්ෂණයේ උසස් අත්දැකීමක් ඔබට ලබා දෙන්නෙමු.
😀 ඕනෑම වර්ගයක පරිගණක අලුත්වැඩියා සහ නඩත්තු සේවාවන් සඳහා අදම අප අමතන්න.
😀 පළපුරුදු හා දක්ෂ තාක්ෂණ ශිල්පීන්ගේ සේවාව අඩු ගාස්තුවක් යටතේ ඔබට ලබා ගත හැක.
😀 PC / Desktop Service & Repairing වගකීමක් සමඟ සිදු කරනු ලබයි.
😀 සුදුසුකම්ලත් තාක්ෂණ ශිල්පීන්ගෙන් වේගවත් සහ බජට්-හිතකාමී සේවාවක්.
☎️ Call Us Today…
😀 නිශ්චිත ලිපිනයක් නොමැතිව ව්‍යාජ ආයතනික නාම භාවිතා කරමින් සේවා සපයන නිවෙස් හෝ පුද්ගලයන් වෙත යාමෙන්, ඔබගේ වටිනා කාලය, මුදල් සහ උපකරණවලට සිදුවිය හැකි හානි වලක්වාගන්න.
☝ විශ්වාසදායී වගකීම් සහ උසස් අලෙවියෙන් පසු සේවාව අපෙන්.
🤝 Best Warranty & After Sales Service
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
💫 දැන් අපි දින 07 ක් සහ සියලුම නිවාඩු දිනවලත් විවෘතයි