පහසුකම් රැසකින් සමන්විත, හොඳින් නඩත්තු කරන ලද නිස්කලංක හා සුන්දර පරිසරයක පිහිටි කාමරයක් කුලියට දීමට ඇත.
පහසුකම්:
• වෙනම පෞද්ගලික පිවිසුමක්
• හොඳින් නඩත්තු කරන ලද පිටත අවකාශය
• Wall cupboard
• ලියන/පාඩම් කරන මේසයක්
• ඇඳක් සහ පංකාවක්
• ගෑස් කුකර්
• ඉඩකඩ සහිත නාන කාමරයක්
• විශාල ජනේල සහ හොඳ වාතාශ්රයක්
• සුන්දර හා නිස්කලංක පරිසරයක්
• පොදු ප්රවාහන පහසුකම් සඳහා පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක්
ස්ථානය:
• 🚶 MTV/MBC Broadcast Centre වෙත විනාඩි 2ක පයින් යන දුර
• 🚶 174 පාරට පයින් යන දුර
• 🚌 මහරගමට විනාඩි 10ක බස් ගමනක්
——————— ——————— ———————
Room for Rent – Convenient Location & Private Entrance
A well-maintained and comfortable room is available for rent in a peaceful and pleasant environment.
Features:
• Separate private entrance
• Well-maintained outdoor space
• Wall cupboard
• Writing/study table
• Bed and fan
• Gas cooker
• Spacious bathroom
• Large windows with plenty of natural light
• Nice and peaceful atmosphere
• Convenient location with easy access to public transport
Location:
• 🚶 2-minute walk to MTV/MBC Broadcast Centre
• 🚶 Walking distance to 174 Road
• 🚌 10-minute bus ride to Maharagama
Ideal for someone looking for a comfortable, private, and conveniently located place to stay.
Please contact for more details and viewing.