650m 138 බස් මාර්ගයට ( මහල්වරාව හංදිය )
කොට්ටාව නගරයට 1 km දුරින් පිහිටි උඩමහලක පිහිටි වෙන් වූ කාමරයකි.
පිටතින් පිවිසීමට වෙනම පඩිපෙළක් ඇත.
ජලය , විදුලිය නොමිලේ.
විශාල බැල්කනියක් ඇත.
යාබද නාන කාමරයක් ඇත.
තව අයෙක් සමගද හුවමාරු කරගත හැක ( එක් අයකගෙන් රු. 11,500/- )
ගෑස් මගින් පමණක් ආහාර පිසීමේ පහසුකම් ඇත.
ඇද , මේසයක් , පුටු දෙකක්, විදුලි පංකාවක්, රෙදි රදවනයක් සපයනු ඇත.
මොටර් සයිකලයක් නැවැත්වීමට පහසුකම් ඇත.
මසක අත්තිකාරම් මුදලක් ලබා ගැනේ.
නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
Located 650m from the 138 bus route (Mahalwarawa Junction) and 1km from Kottawa town
separate room situated on an upper floor.
It has a separate Entrance.
Water and electricity are provided free of charge.
Features a large balcony.
attached bathroom.
Can be shared with another person (Rs. 11,500 per person).
Cooking facilities are available (gas only).
A bed, a table, two chairs, a ceiling fan, and a clothes rack will be provided.
Parking is available for a motorcycle.
One month's advance payment is required.
It is situated in a tranquil environment.