පළපුරුදු සැහැල්ලු වාහන රියදුරු | සීදුව
සුදුසුකම් :
අ.පො.ස සාමාන්‍යය පෙළ සමත් විය යුතුය.
මූලික ඉංග්‍රීසි කියවීමට හැකි විය යුතුය. (අයිතම හඳුනාගැනීම සඳහා)
රියදුරු බලපත්‍රය අනිවාර්ය වේ.
රැකියා පළපුරුද්ද අත්‍යවශ්‍යය වේ.
රැකියාවේ කාර්ය භාරය :
පැය 9 වැඩ පදනම.
පැය 9න් පසු අතිකාල සේවයේ යෙදිය හැකිය.
ප්රතිලාභ :
තෝරාගත් රැකියා අයදුම්කරුවන් සඳහා ඉහළ මාසික වැටුපක්.
සමාගම ඉහළ වටිනාකමක් ඇති විශේෂිත වෛද්‍ය රක්ෂණයක් ලබා දෙනු ලැබේ.
EPF / ETF සාමාජිකත්වය.
මාසික සේවා ඇගයීම්.
විශේෂ පුහුණු වැඩසටහන්.
වාර්ෂික හමුවීම්වි.
විනෝද චාරිකා සහ තවත් බොහෝ සුබසාධන අවස්ථා.
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
Experienced Light Vehicle Driver | Seeduwa
Requirements | Candidate Profile
Those who sat for the GCE Ordinary Level Examination.
Must be able to read basic English. (For Item Identification)
Vehicle driver's license is mandatory.
Work experience is essential.
Responsibilities | Job Profile
Can work 9 hours shift basis.
Can work overtime after 9 hours.
Benefits
Highest monthly salary for selected job applicants.
The company offers high value specialty medical insurance.
EPF / ETF Membership.
Monthly service evaluations.
Special training programs.
Annual get-togethers / excursions and many more welfare opportunities.