බම්බලපිටිය සේවා ස්ථානයකට සේවකයන් අවශ්‍ය යි. (පිරිමි/ගැහැනු)
අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ.
සේවා කාලය -: පෙ.ව. 7.30 - ප.ව.7
(වැටුප 2300/=)
-: පෙ.ව. 7.30 - ප.ව. 10
(වැටුප 2800/=)
E.P.F / E.T.F සහිතයි.
නොමිලේ නවාතැන් සපයනු ලැබේ !