පිරිසිදු කිරීමේ සේවකයින් අවශ්‍යයි – බොරැල්ල
📍 ස්ථානය: බොරැල්ල
🧹 කාර්යභාරය
• කාර්යාලය පිරිසිදු කිරීම
• දිනපතා පිරිසිදු තත්ත්වය පවත්වා ගැනීම
• අනෙකුත් පිරිසිදු කිරීමේ කටයුතු
━━━━━━━━━━━━
✅ සුදුසුකම්
• වයස 18 – 60 අතර
• ශාරීරිකව ශක්තිමත් විය යුතුය
• අත්දැකීම තිබේ නම් වාසියක්
━━━━━━━━━━
💼 ස්ථාවර රැකියා අවස්ථාවක්!
📲 අදම අයදුම් කරන්න: +94 77 479 1038