පිරිසිදු කිරීමේ සේවකයින් අවශ්‍යයි – බොරැල්ල
📍 ස්ථානය: බොරැල්ල
🧹 කාර්යභාරය
• කාර්යාලය පිරිසිදු කිරීම
• දිනපතා පිරිසිදු තත්ත්වය පවත්වාගෙන යාම
• අනෙකුත් පිරිසිදු කිරීමේ කටයුතු සිදු කිරීම
━━━━━━━━━━━━━━━━
✅ සුදුසුකම්
• වයස අවුරුදු 18 – 60 අතර විය යුතුය
• ශාරීරිකව ශක්තිමත් විය යුතුය
• පිරිසිදු කිරීමේ අත්දැකීම තිබේ නම් වඩාත් සුදුසුයි
💼 ස්ථාවර රැකියාවක් සඳහා හොඳ අවස්ථාවක්!
📲 අදම අයදුම් කරන්න: 077 479 1038