පිකප් නියෝජිත (Pickup Representatives)
දිවයිනේ ප්‍රසිද්ධ බෙදාහැරීමේ සමාගමකට ලොරි රථ සඳහා පිකප් නියෝජිතයින් (Pickup Represantative) බඳවා ගැනීම සිදුකරනු ලැබේ.
# අවශ්‍ය සුදුසුකම් :
• අ.වු.18ට වැඩි පිරිමි අයෙකු වීම
• අ.පො.ස සා/පෙළ විභාගය සමත් වීම
• කැපවීම සහ උනන්දුව
• ප්‍රියමනාප පෙනුම
• වගකීමෙන් සහ විශ්වාසවන්තව කටයුතු කිරීමේ හැකියාව
ඉහත සුදුසකම් සපුරන ඔබ සඳහා ආයතනය විසින්
ස්ථිර සහ සුරක්ෂිත රැකියාවක්
ආකර්ශණීය වැටුපක්
*** ඉහත සුදුසුකම් සපුරාලු ඔබ, අදම අපගේ පහත අංකයට අමතන්න......
0761 413 411 - තරුෂ