මෙහෙයුම් සහායක- රාත්‍රි
දිවයිනේ ප්‍රසිද්ධ බෙදාහැරීමේ සමාගමකට රාත්‍රි මෙහෙයුම් සහායක තනතුර සදහා බදවා ගැනීම් සිදුකරනු ලැබේ…..
** අවශය සුදුසුකම් :
• ඔබත් වයස අවු 18-35 ත් අතර පිරිමි අයෙකු වීම
• පලපුරුද්ද අවශ්‍ය නොවේ
• මනා කැපවීම සහ උනන්දුව
** රැකියාවේ ස්වාභාවය
සේවාදායකයින්ගේ ප්‍රවාහන භාණ්ඩ නිසිලෙස විවිධ ප්‍රදේශ අනුව වෙන්කිරීම
** වැඩ කරන වේලාවන්
සතියේ දින 5 පමණක් වන අතර වේලාව ප.ව 6.00 - පෙ.ව. 3.00 දක්වා පමණි.
.......සුදුසකම් සපුරන ඔබ සඳහා ඉහල වැටුප් සමගින් තවත් සුවිශේෂී වරප්‍රසාද.....
☞ ඉහත සුදුසුකම් සපුරාලු ඔබ, අදම අපගේ පහත අංකයට අමතන්න.
0761413411 - තරුෂ