වසර 15 ක පාරිභෝගික විශ්වාසය දිනාගත් Roshan Motors - Horana අප වෙතින්, PIAGGIO Diesel Pickup ත්‍රී රෝද රථය මිලදී ගන්න පුළුවන්...
මේ Three Wheeler එකේ Features...
▪️ අවශ්‍ය ලෙස සැකසිය හැකි පිටුපස තට්ටුව.
▪️බර සහ බලය විහිදී යන රෝද අතර පරාසය.
▪️ආරක්ෂිත බඳ සහ ශක්තිමත් පැති තට්ටු.
▪️මනාව සැකසුණු ආරක්ෂිත රියදුරු කුටිය.
මෙම ත්‍රීරෝද රථයේ 1km සඳහා වැය වන මුදල Rs.7/= වන අතර ලීටර් 1 කින් 36km ක දුරක් ධාවනය කරන්නත් පුළුවන්.
ඒ වගේම, Roshan Motors අපෙන්ම ඔබ Three - Wheeler එකක් මිලදී ගන්නවා නම්, ඔබට මෙන්න මේ දේවල් ටික නොමිලේම ලැබෙනවා...
• Free Insurance 🛡️
• Free Registration 📝
• Tool Kit 🧰
• Jack 🔧
• Spare Wheel 🛞
• Car Set 🚘
• Bluetooth Headset 🎧
• Handle Cover 🛠️
• Key Tag 🔑
• Phone Holder 📱
• Water Bottle Guard 🛡️🥤
• Cap 🧢
එහෙනම්, අත්පිට මුදලට වගේම Finance පහසුකම් යටතේද ඔයාට මේ Three - Wheeler එක මිලදී ගන්න පුළුවන්.
තොග සීමිත බැවින්, අදම ඔබගේ ඇණවුම වෙන් කරවාගන්න.
දැන්ම කතා කරන්න අපිට...
Mulika gavima rs 600000
Mulu mudala rs 2325000