❤️ .ගුරු යුවලක් වසර ගණනාවක් නිවසේ පාවිච්චි කරන අනර්ඝ තත්ත්වයේ ලි.ප.අං. YB - 4176 පියාජෝ ඩීසල් ත්‍රීවීලරය, කාර් රථයක් මිලදී ගැනීමේ හේතුවෙන් වැඩිම ඉල්ලුමට QR කේතයද සමගින් වැඩිම ඉල්ලුමට විකිණීමට තීරණය කර ඇත.
❤️.ඉතාම හොඳ බොඩි තත්වය,
❤️ අනර්ඝ තත්වයේ පේන්ට් එක.
❤️.ළඟදීම අලුත්වැඩියා කරන ලද ,ඉතා හොඳින් ඩීසල් වැඩකරන , මනා ධාවන තත්වයෙන් යුත් එන්ජිම.
❤️.ජපන් ස්ටාටර් මෝටරයක් යොදා ඇත.
❤️.යට වහලය ප්‍රින්ටඩ් කර සැකසූ අලුත්ම දෙල්ගොඩ ටෙන්ට් එක,/ පිටුපස දොරට, ජපන් ෂොක් ඇබ්සෝබර් දෙකක් යොදා සවිකර ඇත.
❤️ .සුවපහසු ලෙස සීට් අලුතෙන්ම කුෂන් කර ඇත.
❤️ .පිටුපස රෝද කොයිල් ස්ප්‍රින් හා ෂොක් ඇබ්සෝබර් යොදා ,12 රිම් සමග ටයර් යොදා සුව පහසු ගමනක් සඳහා නවීකරණය කර ඇත.
❤️ .අලුත්ම වොරන්ටි සහිත ටයර් සෙට් එක.
❤️.වයිපර්, ඇතුලත ලයිට්, ඩබල් සිග්නල් ,පිටත සියලු ලයිට් වැඩකරන ලෙස අලුතෙන් කේබල් සහ වයර් හානස් යොදා ඇත.
❤️ .හොඳ ම තත්වයේ බැටරිය.
❤️හෑන්ඩ් බ්රේක් ඇතුලු අත්‍යාවශ්‍ය අනෙකුත් අංගද වැඩකරන තත්වයේ ඇත.
❤️ .අමතර රෝදය,ජැක් එක,වීල් බ්‍රෂ් එක ද සමගම විකිණේ.
❤️ .ඔරිජිනල් පොත,ලයිෂන් ඉන්ෂුවරන්ස්,දුම්සහතික ආදී නිරවුල් ලිපිලේඛන ද ඇත.
❤️ .අවශ්‍ය නම් ලීසින් පහසුකම් සලසා දිය හැකිය.ලීසින් රු. 8 40 000 /= ලබාගත හැකිය.මුලු මුදල රු 14 65 000 /=.වැඩිම ඉල්ලුමට විකිණේ.
❤️ .පරීක්ෂා කිරීම සතියේ දිනවල නම් ප.ව. 1.30 සිට ප.ව . 6.00 දක්වා /සති අන්ත හෝ නිවාඩු දිනවල පෙ.ව.6.00 සිට ප.ව. 6.00 දක්වා .
❤️.නිවසේ පාවිච්චියට සුදුසු වාහනයක් සොයන අයෙකුට ඉතා සුදුසුය..❤
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Piaggio Ape Three Wheeler 2015
70,000 km | පාවිච්චි කරනලදගම්පහ, ත්‍රී රෝද රථරු 1,675,000දින 19
Piaggio Ape Three Wheeler 2015
32,100 km | පාවිච්චි කරනලදගම්පහ, ත්‍රී රෝද රථරු 1,675,000දින 15
Piaggio Ape Three wheel 2015
45,000 km | පාවිච්චි කරනලදගම්පහ, ත්‍රී රෝද රථරු 1,195,000දින 36
Piaggio Ape Three wheel 2025
7,000 km | පාවිච්චි කරනලදගම්පහ, ත්‍රී රෝද රථරු 1,000,000දින 9