ඔර්ජිනල් බොඩි,පේන්ට්,එන්ජින් 💯,නිව් ටෙන්ට්,නිව් බැටරිය, ටයර් තුනම අලුත්, ජපන් මෝටර්,ජපන් සීට්, කොයිල් ස්ප්‍රින්,ඉතා හොඳින් ඇත.
ස්පීඩ් සහ රනින් මීටර් වැඩ
රනින් කන්ඩිෂන් 💯
හදන්න කිසිම දෙයක් නැත අරන් පාඩුවේ දුවන්න තමා තියෙන්නේ
original tin body
2nd owner
Japan motor
Japan seat set
battery new with 2yers warranty
tyre 3 new
coil spring
Engine 💯
Running 💯
all documents clear