👉 නිෂ්පාදිත වසර- 2011
👉 ලියාපදිංචි කළ වසර - 2011
👉 එන්ජිම හා දාවනය ඉතා හොදයි .💯.
👉 බැටරි 💯.
👉 ඉදිරියේ සහ පිටුපස ආසන 💯.
👉 ටයර් තුනම හොදයි .
👉 නිරවුල් ලියකියවිලි.
👉 තුන්වන අයිතිකරු .
👉 අඩු පාඩු කිසිවක් නොමැත.
👉 මාතර වැලිගම නගරයේ දී වාහනය පරික්ෂා කළ හැකිය.
👉 විකුනුම් මුදල - 12.75 /= 💰💰💰
👉 පරික්ෂා කිරිමෙන් පසු මිල ගණන් සාකච්චා කර ගත හැකිය.
☎️අමතන්න-