Physics A/L 2025/2026
⛔⛔හොඳම Results තියෙන physics පංතිය⛔⛔
Revision | Paper | Group Class |Individual Tuition
🔥 ශ්‍රී ලංකාවේ උසස් පෙල ප්‍රතිඵල සටහනේ
ඉහළටම දරුවන් යොමු කරමින්
🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻
දිවයිනේ 11 වන ස්ථානය, කොළඹ දිස්ත්‍රිකය 5 වන ස්ථානය,
රවින්දි ගවේශිකා
විශාඛා විද්‍යාලය කොළඹ
විභාග අංකය 2132508(ජීව විද්‍යා අංශය 2022)
Facebook :
🔺 🔺 🔺 🔺 🔺 🔺 🔺 🔺 🔺
ඇතුලත්ව,
ගම්පහ කොළඹ දිස්ත්‍රික තුළ
🎯 වෛද්‍ය,
🎯 ඉංජිනේරු,
🎯 ජෛවීය විද්‍යා
🎯 භෞතීය විද්‍යා
පාඨමාලා සඳහා විශාල දරුවන් පිරිසක්
යොමු කල භෞතීක විද්‍යා පංතිය...
🔥 ඉහළම ප්‍රතිඵල සඳහා දරුවන් ගෙන යන
මනෝවිද්‍යාත්මක ක්‍රමවේදය...
🔥 සෑම දරුවෙකුටම වෙත පෞද්ගලිකවම
අවධානය යොමු කිරීම...
🔥 සරලව, පැහැදිලිව නිවැරදි විෂය කරුණු
මතකයට නංවාගත හැකි ආකර්ෂණීය
ඉගැන්වීම...
🔥 ඕනෑම මට්ටමේ සිසුවකුට ඉහළම ප්‍රතිඵල
ලබාගැනීමට සකස්කල විශේෂ ක්‍රමවේද...
🔥 කැළණිය විශ්වවිද්‍යාලය තුළ මෘදුකාංගය
ඉංජිනේරු විද්‍යාව සදහා දෙවන පෙළ ඉහළ
පන්ති සාමාර්ථයක් සහිතව අවසන් කර
ගුරුවරයකු ලෙස වසර 10ක අත්දැකීම් සහිත
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
🔴 Special Group Class (නිවසට පැමිණ ඉගැන්වීම)
🔰පෙර සිද්ධාන්ත ආවරණය කළ සිසුන් සදහා අවශ්‍ය සිද්ධාන්ත කොටස් ආවරණය කරමින් මෙම පන්ති පැවැත්වේ ..
🔰දැනුම මට්ටම ඉහළ සිසුන් සදහා විශේෂ ගැටලු සමගින් ඉහළම ප්‍රතිඵල දක්වා ගෙනයාමේ වැඩ පිළිවෙලක් සහිතවේ...
🔰Island Rank, District Rank සදහා මෙම මග පෙන්වීම ඉතා වැදගත් වන අතර මේ දක්වා ඉහළම ප්‍රතිඵල සදහා මෙම පන්ති රටාව පැවැත්වේ ...
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
🔴 Individual සහ Group Class
( නිවෙසට පැමිණ ඉගැන්වීම )
✅ Theory /Revision
✅ Past Papers
✅ Model Papers
✅ School Term Test Papers
✅ අතපසු වූ විෂය කොටස්
✅ ඉදිරියට ඇති පාඩම්
🔥 සියලුම පන්ති වල සිසුන්ට වල දිනපතා
✅ විෂය නිර්දේශය ආවරණය වන
පරිදි in clz tute ...
✅ සතිය තුළ සම්පූර්ණ කිරිමට අමතර
Homework tute
✅ නිසි වේලාවට නිසි වේගයෙන්
ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට
පුහුණු කිරීම...
✅ ඒකක ආවරණය වන පරිදි
නිර්මාණය කල විශේෂ ප්‍රශ්න පත්‍ර ...
✅ 💯 මා විසින්ම පිළිතුරුපත්
පරීක්ෂාකර ලකුණු ලබාදීම...
✅ හඳුනාගත් අඩුපාඩු මඟ හරවා
ගැනීම සඳහා අවශ්‍ය උපදෙස්
ලබාදීම...
✅ සියලු සිද්ධාන්ත කොටස් නැවත
නැවත මතක් කිරීම...
✅ සම්පුර්ණ ප්‍රශ්න පත්‍රයම
සාකච්ඡා කිරීම...
🔒 Individual සහ Group Class සඳහා සීමිත
අවස්ථා ගණනක් පවතින බැවින් ඔබේ
කාලය දැන්ම වෙන් කරගන්න....
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
සජිත් සංජීව
B.Sc(Hon's) Software Engineering
Second Class (Upper Division)
University of Kelaniya
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!