පෙස්ටි & බේකරි චෙෆ්(Pasty & Bakery Chef)
වසර විසි හතකට වඩා වැඩි කාළයක සිට පාරීභෝගික විශ්වාසය දිනා ගනිමින් බේකරි නිෂ්පාදන ආශ්රිත ව්‍යපාර කටයුතු සිදු කරන අප ආයතනයට පෙස්ටි & බේකරි චෙෆ් කෙනෙකු බදවා ගැනිම මෙම දිනවල සිදුකරනු ලැබේ
*ඉහල වැටුපක් හිමි වේ
*පලපුරුද්ද සහා සහාතිකපත් සලකා බැලේ
*කෑම බීම නවාතැන් පහසුකම් නොමිලේ
*ස්ථිර රැකියාවක්
නිම්රස පුද්ගලික සමාගම
අත්තනගල්ල(නිට්ටඹුව)
0777032434
0777931880