රයිස් & කරි චෙෆ්(RICE & CURRY CHEF)
වසර විසි හතකට වඩා වැඩි කාළයක සිට පාරීභෝගික විශ්වාසය දිනා ගනිමින් බේකරි නිෂ්පාදන ආශ්රිත ව්‍යපාර කටයුතු සිදු කරන අප ආයතනයට අයත් රයිස් & කරි චෙෆ් මහතුන් බදවාගනු ලැබේ.
• වැටුප- 100,000 -120000
• වයස අවුරුදු 30-50 අතර
• නැවති සේවය කල යුතු වේ
• කෑම සහා නවාතැන් පහසුකම් සම්පූර්ණයෙන්ම නොමිලේ සැපයේ
නිම්රස පුද්ගලික සමාගම
අත්තනගල්ල(නිට්ටඹුව)
0777032434
0777931880