අබාන්ස් පාරිසරික සේවා (පුද්ගලික) සමාගම
පළිබෝධ මර්දන නිළධාරී ඇබෑර්තු
Pest Control Technician
අපගේ පළිබෝධ මර්දන නිළධාරී අංශය සඳහා කාර්යක්ෂම තරුණයන් වහාම බඳවා ගනු ලැබේ.
සපුරාලිය යුතු දෑ -
- පුහුණු/නුපුහුණු
- රියදුරු බලපත්රයක් තිබීම අමතර වාසියකි.
- ක්ෂේත්රයේ මනා පලපුරුද්දක් ඇති බව
වැටුප්/වෙනත් වරප්රසාද:
- නවාතැන් පහසුකම් සහ දිවා ආහාරය / පැමිණීමේ දීමනා
- ප්රවාහන පහසුකම්/රක්ෂණ පහසුකම් සහිතය
- ආකර්ෂණීය වැටුප්/අතිකාල දීමනා
ඉතා උක්මනින් සපුරාලිය යුතු පුරප්පාඩුවක් බැවින් දැන්ම අයදුම් කරන්න
ඔබගේ අයදුම් පත (CV) යොමු කරන්න - *careers@abansiss.com
වැඩි විස්තර සඳහා අමතන්න
070 261 5672 / 070 206 9573
CV WhatsApp කළ හැක
A Pest Control Technician inspects, identifies, and treats residential or commercial properties to eliminate pests like insects and rodents, ensuring safe and sanitary environments.