කොළඹ පිහිටි Marino Beach සංචාරක හෝටලය සඳහා වායු සමීකරණ කාර්මික ශිල්පීන් බඳවා ගැනේ.
වායු සමීකරණ කාර්මික ශිල්පීන්
(AC Technician)
■ කාර්මික විද්‍යාලයක හෝ වෙනත් වෘත්තීය පුහුණු ආයතනයක වායු සමීකරණ කාර්මික ශිල්පය පිළිබඳ පාඨමාලාවක් හදාරා තිබීම.
■ වයස අවුරුදු 35ට අඩු අයෙකු වීම.
■ ක්ෂේත්රයේ වසර 02 කට වැඩි පළපුරුද්දක් තිබීම.
මාසික ඉපයීම රු. 85,000 /- නොඅඩු
ආහාර හා නවාතැන් පහසුකම් නොමිලේ සැපයේ.
සම්මුඛ පරීක්ෂණය සඳහා වේලාවක් වෙන් කර ගැනීමට සතියේ දිනවල පෙ. ව. 9.00 සිට ප. ව. 5.00 දක්වා කාලය තුල පහත දුරකථන අංක වලට අමතන්න.
මානව සම්පත් කළමනාකරු
Hotel Marino Beach
නො.590, ගාලු පාර,
කොළඹ 03.
077 632 6593 (තිළිණ) / 077 199 5298 (නලේන්ද්‍ර)