Perodua Kenari Aero Sport Model
මූලික ගෙවීම - Rs 1,250,000
ෆිනෑන්ස් පහසුකම් සලසා දිය හැක - Rs 2,700,000
මුලු මුදල - Rs 3,950,000 (negotiable)
* වාහනය මිලදී ගත් දින සිට සියලුම ලියකියවිලි ඇත. (including all payment bills)
* තත්වයෙන් උසස් කාර් රථයක් සොයන්නෙකුට
* Accident Free රථයකි (insuarance company මගින් check කරවා ගත හැක
* පවුලටම ගමන් කිරීමට හැකි උස කාර් රථයකි
* වාහනය පිටුපස බඩු ගබඩා කිරිමේ පුලුල් ඉඩ ප්රමානයක් ඇත
* නඩත්තුව පහසුය
* with Original Company Manual
* Interior and exterior 100%
* නියමිත වෙලාවට වාහනයේ නඩත්තුව කර ඇත
* Leasing පහසුකම
* කිසිදු ආකාරයේ අලුත් වැඩියාවක් කිරීමට නොමැත.
* Just buy and Ride
Location - Kottawa