RK Enterprises Pvt Ltd – PC / Desktop Service & Repair
😀 විශ්වාසදායි, පළපුරුදු තාක්ෂණ සේවාවක් සමඟ තොරතුරු තාක්ෂණයේ වඩාත්ම විශිෂ්ට අත්දැකීම ඔබ වෙත ලබා දේ.
😀 ඕනෑම වර්ගයේ පරිගණක අලුත්වැඩියාව සහ නඩත්තු කටයුතු සඳහා දැන්ම අප අමතන්න.
😀 පළපුරුදු තාක්ෂණ ශිල්පීන්ගේ සහය, අඩුම ගාස්තුවක් යටතේ ඔබට ලබා දේ.
😀 වගකීම සහිතව PC / Desktop සේවාව හා අලුත්වැඩියා කිරීම.
😀 සුළු වියදමින් සහ වේගයෙන්, සුදුසුකම් සම්පන්න තාක්ෂණවේදීන් විසින් සේවය ලබා ගන්න.
☎️ දැන්ම අමතන්න…
😀 නිශ්චිත ස්ථානයක් නොමැතිව ව්‍යාජ ආයතන නාම වලින් පෙනී සිටින නිවෙස් හා පුද්ගලයන් වෙත යාමෙන් ඔබේ කාලය, මුදල් සහ උපකරණවලට වන හානිය වළක්වා ගන්න.
☝ හොඳම වගකීම් සහ අලවියෙන් පසු සේවාව.
🤝 Best warranty and after-sales service
RK Enterprises Pvt Ltd
No. 459 / 1 /1, Jaya Mawatha, Lake Road, Boralesgamuwa
💫 දැන් අපි දින 07 සහ නිවාඩු දින විවෘතයි