😀 විශ්වාසයෙන් කළ හැකි, පළපුරුදු සහ කඩිනම් සේවාවක් සමග තොරතුරු තාක්ෂණයේ උසස්ම අත්දැකීමක් ඔබට.
😀 ඕනෑම වර්ගයේ PC / Desktop අලුත්වැඩියා හා නඩත්තු සේවාවන් සඳහා අදම අප අමතන්න.
😀 දිගු පළපුරුද්ද ඇති තාක්ෂණ ශිල්පීන්ගේ සහය දැන් අඩු ගාස්තුවක් යටතේ ඔබටත්.
😀 වගකීම් සහිතව PC / Desktop Service & Repair.
😀 Qualified technicians විසින් ඉක්මන් සහ budget-friendly සේවාව.
☎️ Call us today…
😀 නිශ්චිත ස්ථානයක් නොමැතිව ව්‍යාජ නාම භාවිතා කරමින් සේවාවන් සපයන පුද්ගලයන් හෝ නිවෙස් වෙත යාමෙන්,
ඔබගේ වටිනා කාලය, මුදල් සහ උපකරණ වලට සිදුවිය හැකි හානි වලක්වා ගන්න.
☝ විශ්වාසදායක වගකීම් සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව.
🤝 Best Warranty & After Sales Service
📍 RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
💫 දැන් අපි දින 07 සහ සියලු නිවාඩු දිනවල විවෘතයි!