RK Enterprises Pvt Ltd – PC & Desktop Service and Repair
😀 විශ්වාසදායි සහ පළපුරුදු කඩිනම් සේවාවක් සමඟ ඔබට තොරතුරු තාක්ෂණයේ අතිවිශිෂ්ට අත්දැකීමක් ලබා දෙමු.
😀 ඕනෑම වර්ගයේ පරිගණක අලුත්වැඩියාවන් සහ නඩත්තු කටයුතු දැන්ම සපයනු ලබයි.
😀 පළපුරුදු තාක්ෂණ ශිල්පීන්ගේ සහය, අවම ගාස්තුවක් යටතේ ඔබට ලබාගත හැක.
😀 වගකීමක් සහිතව PC / Desktop Service & Repairing.
✨ සේවාවේ විශේෂත්වය:
✔️ වේගවත් හා අඩු වැය සපයන සේවාව
✔️ පුහුණු තාක්ෂණ ශිල්පීන්ගේ සහය
✔️ නිශ්චිත ස්ථානයක් නොමැතිව ව්‍යාජ ආයතනික නාමයන්ගෙන් ආරක්ෂාව
✔️ උපකරණ හා උපාංග ආරක්ෂාව සහ කාලය බේරීම
📞 දැන්ම ඇමතුම් කරන්න…
☝ හොඳම වගකීම් සහ අලවියෙන් පසු සේවාව
🤝 Best warranty & after-sales service
🏢 අප කාර්යාලය:
RK Enterprises Pvt Ltd,
No. 459/1/1, Jaya Mawatha, Lake Road, Boralesgamuwa
💫 දැන් අපි දින 07 සහ නිවාඩු දින විවෘතයි.