ආයතනයක සමාගම් අධ්යක්ෂකවරයෙකුගේ පුද්ගලික රථය පැදවීම සඳහා නිවසේ නැවතී සේවය කිරීමට කැමති රියදුරු මහතෙකු සොයයි.
සුදුසුකම් සහ පළපුරුද්ද:
• වයස: අවුරුදු 35 - 45 අතර.
• අවම වශයෙන් වසර 5 ක රියදුරු පළපුරුද්ද සහ වලංගු රියදුරු බලපත්රය.
• කොළඹ මාර්ග පිළිබඳ මනා දැනුම සහ වාහන නඩත්තුව පිළිබඳ අවබෝධය.
• වැටුප සාකච්ඡා කර ගත හැක.
වැඩි විස්තර සඳහා අමතන්න: 070 758 2773