💼 තනතුර : පළපුරුදු පෞද්ගලික පින්තාරුකරුවන් (කෙටි කාලීන ව්‍යාපෘතිය)
=======================
💠 සුදුසුකම් :
【~】✪ පින්තාරු කිරීම සම්බන්ධ මනා පළපුරුද්දක් තිබීම.
【~】✪ තනිව සහ කණ්ඩායම්ගතව වැඩ කිරීමේ හැකියාව.
【~】✪ විද්‍යාල පරිශ්‍රය තුළ නම් කරන ලද ස්ථානවල පින්තාරු කිරීමට හැකි වීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ මාස 02 ක කෙටි කාලීන ව්‍යාපෘතිය සඳහා විද්‍යාලයේ නියමිත ස්ථානවල පින්තාරු කිරීම් සිදු කිරීම.
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪ දෛනික ගෙවීම් ක්‍රමය.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය : 071 890 5310
# 📧 ඊ-මේල් ලිපිනය : careers@musaeus.lk
📪 ලිපිනය : මියුසියස් විද්‍යාලය